යුරේකා බඳුන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විෂමාකාර හැඩය ඇති ඝන වස්තුවකින් විස්ථාපනය කෙරෙන ද්‍රව පරිමාව මැනගෙන වස්තුවේ පරිමාව නිශ්චය කිරීමට යොදාගන්නා උපකරණයක්.