යොදුන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පුරාණ දුර මැනීමේ ප්‍රමාණයක් ; ගවු සතරක දුර ; යෝජනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගවු 4 ක හෙවත් සැතපුම් 16 ක දුර ප්‍රමාණය (පා. සං. යොජන)