යොවුනුදාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[යොවුන් + උදාව]
නා. යොවුනෝදය, යොවුන් උදය යොවුන් බව උදා වීම ; වැඩිවියට පත් වීම ; ලිංගික මුහුකුරා යාම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Sta. puberty
[යොවුන් + උදාව]
නා. යොවුනෝදය, යොවුන් උදය යොවුන් බව උදා වීම ; වැඩිවියට පත් වීම ; ලිංගික මුහුකුරා යාම.
Sta. puberty