රක්ෂණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ආරක්ෂා කරන ; රක්ෂා කරන ; රකින.
2. ආරක්ෂා සලසන ; නිත්‍යනුකූල ආරක්ෂාව ලබාදෙන ; රක්ෂිත දේවල් කෙරෙහි නිත්‍යනුකූල රක්ෂණයක් ලබාදෙන.
1. නා.ප්‍ර. රැකීම ; ආරක්ෂාව සැලසීම ; සුරැකීම.
2. ආහාරපානාදිය නරක් නොවී කල්තබා ගැනීම.
3. පාඩු විඳිනු ලබන්නන්ට වන්දි ගෙවීම පිණිස නිත්‍යනුකූලව ඇති කරගන්නා ලද ගිවිසුමකට අනුව සලසන ආරක්ෂාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. රකින/ රැක්ම සඳහා වග කියන (සං. රක්‍ෂණ)