රතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කාම වස්තුන් කෙරෙහි ඇතිවන ආශාව ; ඇල්ම ; රාගය.
2. සතුට ප්රීතිය.
3. කාමසේවනය ; මෙවුන්දම.
4. රාත්රිය ; රැය.
5. බර කිරීමේ ඒකකයක් ; කලඳකින් තිස් දෙකෙන් පංගුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රාගය/ මෙවුන්දම/ ප්රීතිය; සතුට (පා. සං. රති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. pleasure