රනකුණසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා.ප්ර. ස්වාභාවිකව මෝරා ඉදී යාමට පෙර නරක් වීම නිසා ඉදුනාක් සේ රන් පැහැයක් දක්වන (අඹ, දෙල් වැනි) ඵලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1322 ← රන මොනර රනකුණා වෙනවා →