රනකුණා වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. (අඹ, දෙල් වැනි) ඵලයක් ඉදීමට පෙර නරක් වී යෑමේදී රන් පැහැයක් දක්වනවා.