රස ධාතුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ආහාරවල පෝෂ්යදායක කොටස.2. කෑම දිරවීමට උපකාරි වන ශරීරයේ ඕජස්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1329 ← රස ධමනි රස ධාරා →