රස ධාරා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ජල පහර ; ජලකඳ ; දිය දහර.
2. රැස් කඳ ; රශ්මි ධාරාව.
3. රසදිය ධාරාව.