රස නහර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පැසවූ ආහාරයෙහි ඇති පෝෂ්‍යදායක කොටස හෙවත් රස ඕජස ශරීරයෙහි පතුරුවා හරින නහර ; ශ්‍රෝතස්.
2. ශරීරයට දැනෙන හැඟීම් ආදිය මොළයට ගෙන යන ස්නායු.