රසාභාසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ශෘංගාරාදී කාව්ය රසයන්හි කාන්තිය හෙවත් ශෝභාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රසයේ සෙවණැල්ල; රස තත්ත්වයට නොපත් ආස්වාදය (සං. රසාභාස)