රසාරම්මණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දිවෙන් විඳ ගන්නා රස ; රස අරමුණ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රසාලම්බනය (පා. රසාරම්මණ)