රා අතුර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රා මැදීම පිණිස බිමට නො බැස ගසකින් ගසකට යාම පිණිස ගස යාකොට බැඳ තිබෙන රැහැන.
2. රා එකතු කරන ස්ථානය ; රා පොළ.