රාඝrāghaසුමඞ්ගල පාලි ශබ්දකෝෂය√ භු. සාමත්ථෙ, සාමත්ථ්යයෙහි, පොහොසත් බැව්හි. රාඝති, පොහොසත් වෙයි, සමර්ථවෙයි. (පි. 441)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 753 ← රාගෝද්දීපනය රාඡ්යෝදය →