රාජ්‍ය තන්ත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රටක් පාලනය කිරීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාවලිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රටක් පාලනය කරන ක්‍රමය