රාජිනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රැජින ; බිසොව ; අග මෙහෙසිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. රජ බිසොව/ රාජ්‍ය්‍යක් පාලනය කරන්නිය (සං. රාජිනි)