රාත්රි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දවසේ සන්ධ්යා කාලය අවසන්වීමෙන් පසු අලුයම හිරු එනතෙක් පවතන අන්ධකාර කාලය ; රැය ; රාත්රිභාගය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. night