රාත්‍රි අන්ධතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රාත්‍රියට ඇස් නොපෙනී යාමේ ආබාධය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

night-blindness