රාලහාමි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මහනුවර රජ සමයේ දී නිලතල දැරූ ඇතමුන් හැඳින්වුණු නාමය.
2. ගොවි වංශිකයන් සඳහා යෙදුණු නාමයක්.
3. වත්මන්හි ගම්මුලාදෑනි, පොලිස් කොස්තාපල් ආදී නිලදරුවන් සඳහා යෙදෙන නාමයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇතැම් රාජ්‍ය නිලධාරීන් හැඳින්වීමට භාවිත ගරු නාමයක්