රාවකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හඬ කුරුව ; හඬ උපද්දන උපකරණය.
2. හඬක් ඉපදීමත් එහි දෝංකාරය ලැබීමත් සඳහා ගත වන කාලය මැනීමේ උපකරණයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. sounder