රාවණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. අතිපුරාණයේ ලංකාවේ රාජ්යය කළ රාක්ෂස ගෝත්රයේ ප්රතාපවත් රජුගේ නාමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. අතිපුරාණයේ ලංකාවේ රාජ්ය කළැයි සැලකෙන රාක්ෂස ගෝත්රික ප්රතාපවත් මහරජුගේ නාමය (පා. සං. රාවණ)