රැටිසුරුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[රැටි + ඉසුරු]නා.ප්ර. රටේ අධිපතියා ; ප්රධාන රාෂ්ට්ර පාලකයා ; අග්රාණ්ඩුකාරයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1352 ← රැටියා රැඩය →