රික්ෂෝව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මිනිසකු විසින් වේගයෙන් ඇදගෙන යනු ලබන සැහැල්ලු උස් වූ රෝද දෙකකින් යුත් වාහනයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මිනිසකු විසින් අදින කුඩා වාහනයක් (ඉං. rickshaw)