රුධි

rudhi

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ දි. ආවරණෙ, ආවරණය කිරීමෙහි, රුජ්ඣති, ආවරණය කරයි, විරුජ්ඣති.
√ රු. ආවරණෙ, ආවරණය කිරීමෙහි, රුන්ධති, වසයි. (පි. 443)