රුධිර පාරවිලයනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කෙනකූගේ ලෙය වෙන කෙනකුගේ ශරීරයට ඇතුළු කිරීම ; රුධිර ප්‍රවේශනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කෙනකුගේ ලේ වෙනත් අයකුට ලබාදීම