රුධිරාණු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ලෙයෙහි රතු සහ සුදු වශයෙන් අන්තර්ගතව ඇති සෛල විශේෂය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. රතු හා සුදු රුධිරාණු යන අණු වර්ග ද්වය; දේහාණු