රූඪ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ඉපදුණු ; හටගත්.
2. නැගුණු.
3. දියුණු වූ ; වර්ධනය වූ.
4. ප්රසිද්ධ වූ ; ප්රචලිත වූ ; කීර්තිමත්.
5. ව්යවහාර ; පුරුදු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. හටගත්/ නැඟණු/ ව්යවහාර වූ (සං. රූඪ)
1. වි. ඉපදුණු ; හටගත්.
2. නැගුණු.
3. දියුණු වූ ; වර්ධනය වූ.
4. ප්රසිද්ධ වූ ; ප්රචලිත වූ ; කීර්තිමත්.
5. ව්යවහාර ; පුරුදු.
වි. හටගත්/ නැඟණු/ ව්යවහාර වූ (සං. රූඪ)