රෙහෙණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. නැකැත් විසිහතෙන් එකක් වන රෝහිණී නැකත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නැකැත් විසි හතෙන් හතරවන නැකත (සං. රොහිණි)