රේඛීය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. රේඛාවට අදාළ ; රේඛාමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. රේඛාවකට අදාළ/ යම් සීමාවකට අනුව යන (සං. රේඛීය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. linear