රෝචන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බබළන ; දීප්තිමත් ; ප්‍රසන්න ; රමණීය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බබළන (සං. රොචන)