රෝමන්ථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වමාරා කෑම.
2. වමාරා කන ගවාදී සතුන්ගේ ආමාශයේ ප්‍රථම කොටස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වමාරා කෑම; ලොඹු කෙටීම (පා. සං. රොමත්‍ථ)