රෝහණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සමනොළ කන්ද සඳහා පුරාණයෙහි යොදන ලද සංස්කෘත නාමය.
2. වැඩීම ; වර්ධනය.
3. පුරාණ ලංකාව බෙදූ ප්රධාන කොටස් තුනෙන් එකක් ; රුහුණු රට.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. වර්ධනය/ රුහුණු රට (පා. සං. රොහණ)