ලංසි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඕලන්ද වාසි ; ඕලන්දක්කාර ; ලන්දේසි.
1. නා.ප්ර. ඕලන්දයේ ස්වදේශිකයා ; නෙදර්ලන්ත ජාතිකයා ; ලන්දේසියා.
2. ශ්රී ලංකාවේ බර්ගර් ජන වර්ගයට අයත් පිරිස අතරින් ඕලන්දක්කාරයන්ගෙන් පැවතෙන්නා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ලන්සි
නා.ප්ර. ලන්දේසි