ලග්න ඒරාෂ්ටකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (ජ්යෝති.) ත්රිවිධ ඒරාෂ්ටක අතුරෙන් එකක්; සෙනසුරු ග්රහයා ලග්න කේන්ද්රයේ 1, 2, 12 යන ස්ථානවල ගමන් කිරීම නිසා ඇතිවන යෝගය ; මෙය අගුණ කාලයකැයි සාමාන්යයෙන් සැලකේ.