ලග්න
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඇලුණු ; ආසක්ත ; සංසක්ත ; පටලැවුණු ; රැඳුණු; නිරත වුණු.
1. නා.ප්ර. (ජ්යෝති.) සූර්ය මාර්ගය දොළහට බෙදීමෙන් ලැබෙන කොටස ; කෙනෙකුගේ උත්පත්ති මොහොතේ ක්ෂිතිජයෙන් උදාව පැවති අංශක 30කින් යුත් කොටස.
2. ඇලීම ; ආසක්ත වීම.
3. ලැගීම ; නැවතීම ; විසීම.
4. ප්රධාන ශාකයකට හා කරන කොටස ; ශාකයකට බද්ධ කරන කොටස ; බද්ධය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ඇලීම; ක්ෂිතිජයෙන් උදා වූ රාශිය (සං. ලග්න)