ලණු කනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. වැරදි තොරතුරක් හෝ උපදේශයක් නො විමසා පිළිගෙන මුළාවේ වැටෙනවා ; රැවටෙනවා ; අනුන්ගේ ප්‍රයෝජනයට අහු වෙනවා.