ලණු ගානවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. (වැල්, කෙඳි, පට්ටි ආදියකින්) ලණුවක් සකස් කරනවා ; ලණු අඹරනවා.