ලණුකාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලණු ඇඹරීමේ කර්මාන්තයේ යෙදී සිටින්නා ; ලණු අඹරන්නා ; ලණුකාර්මිකයා.
2. වැරදි තොරතුරු හෝ උපදෙස් දෙන තැනැත්තා ; කෙනෙකු නොමග යවන පුද්ගලයා.