ලණුපදම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බෙහෙත් තෙල් සිඳීමේ දී එහි උකු බවෙහි ප්‍රමාණය දැක්වෙන පදම් ප්‍රමාණය ; නූලක් මෙන් ඇදෙන තරම් උකු වූ ප්‍රමාණය.