ලන්සි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඕලන්ද වාසි ; ඕලන්දක්කාර ; ලන්දේසි.
1. නා.ප්‍ර. ඕලන්දයේ ස්වදේශිකයා ; නෙදර්ලන්ත ජාතිකයා ; ලන්දේසියා.
2. ශ්‍රී ලංකාවේ බර්ගර් ජන වර්ගයට අයත් පිරිස අතරින් ඕලන්දක්කාරයන්ගෙන් පැවතෙන්නා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ලන්දේසි