ලමැණි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සූර්ය වංශයට අයත් ලම්බකර්ණ නම් රාජ වංශය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ලම්බකර්ණ වංශික වූ (පා. ලම්බකණ්ණ සං. ලම්බකර්ණ)