ලාභාපේක්ෂාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[ලාභ + අපේක්ෂාව]
1. නා. තමන් කරන කවර හෝ කටයුත්තකින් හෝ ලාභ ප්රයෝජන ලබාගැනීමේ බලාපොරොත්තුව.
2. (යම් ව්යාපාරයකින්) ලාභ ලබා ගැනීමේ බලාපොරොත්තුව.
3. (විනය.) සිව්පසය ආදිය ලබාගැනීමේ බලාපොරොත්තුව.