ලාලිනී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පොළඹවන තැනැත්තිය ; සිත් අදින්නිය ; සුලලිත දේහයෙන් යුක්ත තැනැත්තිය.
2. සල්ලාල ස්ත්‍රිය; කාමුක ගැහැණිය ; මායම් දන්නිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පොලඹවන්නී