ලාහ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ධාන්‍ය තෙල් ආදිය මැනීම සඳහා භාවිත කරන මිනුමක් ; නැලි හතරක ප්‍රමාණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ධාන්‍ය වර්ග මනින මිම්මක්; කුරුණිය