ලැජ්ජා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සිත තුළ පහළ වන විළි බිය පිරුණ හැඟීමෙන් යුක්ත ; ලජ්ජාවෙන් යුතු ; ලජ්ජාවෙන් බර ; විළියෙන් පිරි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සිතෙහි පහළ වන විළිය (පා. සං. ලජ්ජා)