ලැදී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ආදරවත් ; හිතවත් ; රුචි කරන ; ආශා ඇති.
2. ලබ්ධියෙන් යුත් ; ශ්රද්ධා සම්පන්න ; භක්තිමත්.
3. ප්රමුදිත වූ ; සතුටු වූ ; සතුටට පත්.
නා.ප්ර. ස්ත්රිය ; කාන්තාව.
1. වි. ආදරවත් ; හිතවත් ; රුචි කරන ; ආශා ඇති.
2. ලබ්ධියෙන් යුත් ; ශ්රද්ධා සම්පන්න ; භක්තිමත්.
3. ප්රමුදිත වූ ; සතුටු වූ ; සතුටට පත්.
නා.ප්ර. ස්ත්රිය ; කාන්තාව.