ලැන්ගයිට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මුද්‍රා වොෂර් සෑදීම සඳහා ගනු ලබන විශේෂ ද්‍රව්‍ය වර්ගයක්.