ලෑට්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අත්ත ගසකට යා වන තැන ; දෙබළය.
2. ලෑටි ගෑමෙන් පසු ඉතුරු කොටස ; දත්වලින් කඩා කා ඉතුරු වූ කොටස.