ලෑටි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. හැකිළී ; වකුටු.
2. පිරි නැති ; පිම්බී නැති ; ඇකුළුණු.
3. කෙට්ටු ; කෙසඟ ; කේඩෑරි.
නා.ප්ර. මැලියම් වැනි ඇලෙන ද්රව්යයක් ; ලාටු.
1. වි. හැකිළී ; වකුටු.
2. පිරි නැති ; පිම්බී නැති ; ඇකුළුණු.
3. කෙට්ටු ; කෙසඟ ; කේඩෑරි.
නා.ප්ර. මැලියම් වැනි ඇලෙන ද්රව්යයක් ; ලාටු.