ලිනන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හණ වර්ගයක් ; ප්ලැක්ස් හණ ; ලිනන් හණ ; මෙම වර්ගයේ කෙඳිවලින් රෙදි නිපදවීමත් ඇටවලින් (ලින්සීඩ්) තෙල් සිඳීමත් කරනු ලැබේ.
2. ෆ්ලැක්ස් හෙවත් හණ නූල්වලින් වියන රෙදි වර්ගය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ෆ්ලැක්ස් නම් හණ කෙඳිවලින් වියන රෙදි විශේෂයක් (ඉං. linen)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. linen